ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි


(සුමතිපාල දීයගහගේ)  
 
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම නගරයේ ශාඛාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා අද(4) සිට තාවකාලිකව වසා දැමූ බ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා පැවසීය.

 
මෙම සේවිකාවට  ඊයේ (3) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (4) තහවුරුවීම නිසා රත්ගම බැංකු ශාඛාව මෙසේ තාවකාලිකව වසා ඇත.
 
මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකි.