බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය අද (20) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අද එහි පෙනී සිටින ලෙස පසුගියදා කොළඹ උසාවියෙන් නියෝගයක් ලැබී තිබිණි.