කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැය දෙක හමාරක් ප්‍රකාශ ලබා දුන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ බිරිය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.
ඇය මාධ්‍යයට කිසිත් නොකීවාය.
රණතුංග මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
ඡායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ




