ප්‍රසන්න රණතුංග ‘නළු බට්ටෙක්‘ නෙමෙයිලු


බස්නාහිර පළාත් මහ ඇමැති ගැන පසුගිය දා රංජන් රාමනායක ප්‍රකාශයක් කළේය. මහ ඇමැතිගේ ඇගේ ප්‍රමාණය ගැන ද ඔහු කීවේය. රංජන්ගේ කීමට මහ ඇමැති ප්‍රසන්න මාධ්‍ය සාකච්ඡාවක දී පිළිතුරු දුන්නේය.

‘මම ඉතින් නලු බට්ටෙන් නෙවෙයිනේ.‘ යැයි මහ ඇමැති සැහැල්ලුවෙන් කීවේය.

රංජන්ට මහ ඇමැති දුන් පිළිතුර පහත වීඩියෝවෙන්...