ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට


(දිනේෂ් සමරකෝන්)

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග  අල්ලස්  හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(12) පෙරවුරුයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කෝවිඩ් සමයේ කුවේට් හී සේවයේ නිරතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට ගෙන්නා ගැනීමේ ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැනීමට ඔහුට කැඳවීමක් කර තිබුණි.

ඒ අනුව අද පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.