ප්‍රශ්නවලට විසඳුම දිවි තොර කරගැනීම නොවේ


ඉතාලියේ ශ්‍රී ලංකිකයෙන්ගේ සියදිවි නසාගැනීමේ රැල්ල ඉහළ යමින් පවතී. අවසාන වසර දෙක ඇතුළත ශ්‍රී ලාංකිකයන් 25කට වඩා තම සිය දිවි නසාගෙන ඇතැයි ඉතාලි පොලිස් වාර්තා කියයි.

ඒ සඳහා වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති රුක්මලේ අනුරුද්ධ හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.