කොළඹ කලාපයේ දෙවැනි වාර පරීක්ෂණය සඳහා අට ශ්‍රේණිය සිසුන්ට අද (21) දුන් බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ (බහු වරණ) පස් වැනි ප්‍රශ්නයේ වරණ හතරෙන් දෙකක් සහ 14 වැනි ප්‍රශ්නයේ වරණ ප්‍රශ්නයේ වරණ හතරම නැතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කියති.
දෙවැනි කොටසේ හය වැනි ප්‍රශ්නයේ කොටස් තුනක් තිබිය යුතු වුවත් තුන් වැනි කොටස මුද්‍රණය වී නැතැයි ද ඒ හිමියෝ පවසති.

