(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, අසුරු සැණින් එක මොහොතකදී ආදී ගීත රැසක් ඇය විසින් රචනා කර තිබේ.