ප්‍රවාහන අංශයට එක්සත් ජාතික පක්ෂයෙන් ඇමැතිවරයකු ඉල්ලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දුම්රිය සමිති, ලංගම සමිති හා පාසල් ප්‍රවාහන සමිති කිහිපයක් අද (02) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.