ප්‍රවාහන අධිකාරියේ ලොක්කාගේ බසයට බිල්ලක්


කුරුණෑගල බස් නැවතුම්පළේදී කාන්තාවක බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.

ප්‍රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී.