ප්‍රනාන්දු ධීවරයා සාමයෙන් සැතපෙයි By None // 2012 පෙබ 18 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තෙල්මිල වැඩිවීමට විරෝධය පළ කරමින් හලාවත ධිවරයන් පසුගිය 15 වැනි දා පැවැත් වූ විරෝධයේ දී පොලිස් වෙඩි පහරින් මැරුම් කෑ අන්ටනී ප්‍රනාන්දු දෙදරු පියාගේ අවසන් කටයුතු ඉතා සාමකාමි පරිසරයක් මැද හලාවත කල්ලක්කුලියේ දී අද (18) මළ හිරු බැසයන්ට මද වේලාවකට කලින් සිදුවිය. පොලිසියේ හෝ හමුදාවේ කිසිවකුත් සුසාන භූමිය පෙනෙන තෙක් මානයේ දක්නට නොවිය. පීටර් චාල්ස් ප්‍රනාන්දු හා ක්ලෝඩ් ප්‍රනාන්දු පියතුමෝ මියගිය ප්‍රනාන්දු මහතාගේ අත්මය වෙනුවෙන් දේව මෙහෙය පැවැත්වූහ. ධීවර ප්‍රජාව දහස් ගණනින් ඔහුට අවසන් ගෞවරය දැක්වීමට පැමිණ සිටියහ. පිට පළාත්වලින් පැමිණි බස් රථ 25ක් පමණ සුසානය අසල නවතා තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත