(තරිඳු ජයවර්ධන)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වෙයි.දුම්රිය ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙයට හේතුවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

