ප්‍රථම මල් පූජාව ජනපති අතින්


පිළියන්දල කොළමුන්න ශ්‍රී බිම්බාරාමයේ චෛත්‍යරාජයා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කොත් කැරැල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නිරාවරණය කර ප්‍රථම මල් පහන් පූජාව පැවැත්වීය.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහනා හිමියෝ ද වැඩ සිටියහ.

නිර්මාන ශිල්පී සුරේෂ් රුවන්පුර ජනපති අතින් සමරු සහතිකයක් ලැබීය.

විහාරාධිපති කොළමුන්නේ සුමනවංශ හිමියෝ සහ විහාරාධිකාරී කිංචිගුණේ චන්දවිමල හිමියෝ ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිරි නැමූහ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල, දිවියාගහ යසස්සී, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත හිමිවරුන්ද වඩ සිටියහ.

RDS_0791 RDS_0827 RDS_0863 RDS_0876 RDS_0947 RDS_0951 RDS_0954