ප්‍රතිඵල විකෘති කළැයි තැන තැන උද්ඝෝෂණ


උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත්විණි. රුහුණු සරසවි සිසු එකමුතුව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිට ද පාසල් සිරැකීමේ ජනතා ව්‍යාපාරය මාතර බෝධිය අසල සහ කුරුණෑගල ද උද්ඝෝෂණ පැවැත්වීය. [caption id="attachment_19957" align="alignnone" width="500" caption="කුරුණෑගල ඔරලෝසු කණුව අසල"][/caption] මාතර බස් නැවතුම අසල මාතර බෝධිය අසල