දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස බන්දු රණවක මහතා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරිය ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිත බව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය පවසයි. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සන්ධානනේ මාතර දිස්ත්‍රික්කයට තරඟකළ ඒ මහතා ඡන්ද 18,016 ක් ලබා ගත්තේය. ඩී.ඩබ්ලිව්.ප්‍රතාපසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් මේ පුරප්පාඩුව ඇතිවිය.
ප්‍රතාපසිංහගේ තැනට බන්දු රණවක එයි
Recommended Articles