ප්‍රජා සේවාව


( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බළන්ගොඩ නගර සභාවේ වරිපනම් බදු අය කිරීමේ ජංගම සේවාව, බොම්බුව ප්‍රජා ශාලාවේදී පැවැත්විය.