ප්‍ර සභා දේපොළ ගෙදර ගෙනිහින්


ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා තවත් මන්ත්‍රීවරයකු විසින් ගෙන යන ළදැයි කියන ලැප්ටොප් ආපසු භාර දෙන තුරු ප්‍රාදේශය සභා කැබ් රථය භාර නොදෙන බව එහි හිටපු සභාපති එම් කේ අමිල මහතා අද එහි රැස්වීමකදී පැවසීය.

අය වැය ඡන්දයෙන් දෙවැනිවරටත් පරාජය වු නිසා ඔහුට සභාපති ධුරය අහිමි විය.ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දැන් කටයුතු කරයි.සභාපති පදවිය අහිමි වු දින සිට නිල කැබ් රිය ඔහු සන්තකයේ පවතී.සභාව සතු ලැප්ටොප් එකක් ගෙන ගියැයි කියන මන්‍ත්‍රීවරුගේ නම්ද ඔහු හෙළි කළේය.