ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී


එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය  කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. නීතිය කඩ කරන්නවුන්ව සොයා ඉන් පසුව වැටලීම් කරන බව ද ඇමැති පවසයි.