ප්ලාස්ටික් කම්හලක් ගිනි ගනී


පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් වැඩ පොළක ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.