පළාත් මන්ත්‍රී රියදුරා සැකපිට


බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියට බාදාකළැයි සැකපිට බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරා අත්ඩංගුවට ගත් බව පොලිසිය කියයි.