පළාත් මන්ත්‍රී මැරයෙක් වෙයි


මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී පැවැත් වීමට නියමිත තේරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන නවම් මේලා සැණකෙළියේ සැරැසිලි කරම්න් සිටි එහි සංවිධායක උදේශ් වනිගසුරිය මහතාට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු පහර දී ජංගම දුරකතනය රැගෙන ගියේ යැයි මාතලේ පොලීසියට පැමිණිලි කැර ඇත.

පහර කෑමට ලක් වු සංවිධායකවරයා  මාතලේ  රෝහලේ ප්‍රතිකාර  ලබයි.