පළාත් කිහිපයකට ඉදහිට චණ්ඩවන කාළගුණයක්


(ඩයනා උදයංගනී)

සබරගමුව මධ්‍යඹ,ඌව, උතුරු මැදි සහ වයඹ පළාත්වලත්, අම්පාර,මඩකළපුව,මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

බස්නාහිර,ඌව මාධ්‍යඹ හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාවලට උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවති.