(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය.
රජය පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවේ කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහාය.