ජයන්ත සමරකෝන්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කරන ලද 37 දෙනෙකුගෙන් 12 කට ආසන්න පිරිසක් මතුකුඩු චෝදනා ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වුවන් බවට අසාධාරණයට ලක්වු ජෙලර්වරුන් පිරිසක් සඳහන් කරයි.
මේ බවට ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් හේතුවෙන් හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් මෙම උසස්වීම් ලබාදීම මේ වන විට අත්හිටුවා ඇතැයි ද වාර්තාවේ.