පහේ ශිෂ්‍යත්ව විභාගය අද (23) පැවැත්වේ. මධ්‍යස්ථාන 2907කදී අයදුම්කරුවෝ 340,926 දෙනෙක් සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උදෑසන 9.30ට ඇරැඹුණ විභාගය දහවල් 12ට අවසන් වේ.
(අම්බලන්ගොඩ නගරයේ විභාග මධ්‍යස්ථාන කරා දරුවන් පැමිණෙන ආකාරය)
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
(උතුරේ දරුවන් අද උදෑසන ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන අයුරු)
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු










![1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/129.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/215.jpg)
