පහේ කඩඉම් ලකුණු
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් ජනපි‍්‍රය පාසල්හි හයවැනි ශ්‍රේණියට ඇතුලත් කැර ගැනීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කැරුණි.
පිරිමි විද්‍යාල
රාජකීය විද්‍යාලය කොළඹ 07 - 182
ධර්මරාජවිද්යාලය මහනුවර -180
ආනන්ද විද්‍යාලය කොළඹ 10 - 178
මලියදේව පිරිමි විද්‍යාලය කුරුණෑගල - 178
කිංග්ස්වුඞ් විද්‍යාලය මහනුවර - 177
රිච්මන්ඞ් විද්‍යාලය ගාල්ල - 177
නාලන්ද විද්‍යාලය කොළඹ 10 - 176
සෙන්ට් ඇන්තනීස් මහා විද්‍යාලය කුරුණෑගල - 175
ඞී.එස්.සේනානායක විද්‍යාලය කොළඹ 07 - 174
රාහුල විද්‍යාලය මාතර - 174
මහින්ද විද්‍යාලය ගාල්ල - 173
ඉසිපතන මහා විද්‍යාලය කොළඹ 05 - 171
සෙන්ට් සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර - 171
තර්ස්ටන් මහා විද්‍යාලය කොළඹ 03 - 170
මහානාම මහා විද්‍යාලය කොළඹ 03 - 168
බණ්ඩාරනායක මහා විද්‍යාලය ගම්පහ - 168
ශාන්ත ඇලූවීෂියස් විද්‍යාලය ගාල්ල - 168
අසෝක විද්‍යාලය කොළඹ 10 - 167
විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර - 167
ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය මාතර - 167
සිරි සුමංගල විද්‍යාලය මහනුවර - 167
ශාන්ත ජෝන් මහා විද්‍යාලය නුගේගොඩ 163
විද්‍යාලෝක මහා විද්‍යාලය ගාල්ල - 163
කෑගල්ල මහා විද්‍යාලය කෑගල්ල - 163
ප්‍රින්ස් ඔෆ් වේල්ස් මහා විද්‍යාලය මොරටුව - 162
ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලය වෙන්නප්පුව - 162
ශාන්ත සර්වේෂස් විද්‍යාලය මාතර - 160
ශාන්ත මේරීස් විද්‍යාලය කෑගල්ල - 160
ශාන්ත තෝමස් විද්‍යාලය මාතලේ - 158
ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය රත්නපුර - 154
බාලිකා විද්‍යාල
විශාඛා විද්‍යාලය කොළඹ 04 - 184
දේවි බාලිකා විද්‍යාලය කොළඹ 08 - 180
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ 07 - 178
මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල - 178
හෝලි ෆැමිලි බාලිකා විද්‍යාලය කුරුණෑගල - 176
අනුලා බාලිකා මහා විද්‍යාලය නුගේගොඩ - 175
රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ - 174
සවුත්ලන්ඞ්ස් බාලිකා විද්‍යාලය ගාල්ල - 174
ශාන්ත පාවුළු බාලිකා මහා විද්‍යාලය මිලාගිරිය - 173
උසස් බාලිකා විද්‍යාලය මහනුවර - 173
සුජාතා බාලිකාවිද්යාලය මාතර - 172
සංඝමිත්තා බාලිකා විද්‍යාලය ගාල්ල - 171
ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය නුගේගොඩ - 170
විහාරමහා දේවී බාලිකා විද්‍යාලය කිරිබත්ගොඩ - 170
පර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලය රත්නපුරය - 170
යසෝදරා දේවී බාලිකා මහා විද්‍යාලය ගම්පහ - 169
ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය කෑගල්ල - 168
ගෝතමී බාලිකා විද්‍යාලය කොළඹ 10 - 167
පුෂ්පදාන බාලිකා විද්‍යාලය මහනුවර - 167
ශාන්ත තෝමස් උසස් බාලිකා පාසල මාතර - 167
ශී‍්‍ර සුමංගල බාලිකා මහා විද්‍යාලය පානදුර - 165
ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය මහනුවර - 165
හෝලි ෆැමිලි බාලිකා පාසල වෙන්නප්පුව - 165
විශාකා බාලිකා මහා විද්‍යාලය සපුගස්කන්ද - 164
සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය මාතලේ - 164
කෑගල්ල බාලිකා මහා විද්‍යාලය කෑගල්ල - 164
ආනන්ද බාලිකා විද්‍යාලය කොළඹ 10 - 163
විහාර මහා දේවී බාලිකා විද්‍යාලය මහනුවර - 163
රිපන් බාලිකා මහා විද්‍යාලය ගාල්ල - 163
පානදුර බාලිකා මහා විද්‍යාලය පානදුර - 162
හේමමාලි බාලිකා විද්‍යාලය මහනුවර - 161
ෆි්රන්සස් ඔෆ් වේල්ස් විද්‍යාලය මොරටුව - 160
සීතා දේවී බාලිකා මහා විද්‍යාලය මහනුවර - 160
සුමන බාලිකා මහා විද්‍යාලය රත්නපුර - 159
නිව්ස්ටඞ් බාලිකා මහා විද්‍යාලය මීගමුව - 158
කළුතර බාලිකා විද්‍යාලය කළුතර - 158
නාලන්ද බාලිකා මහා විද්‍යාලය මිනුවන්ගොඩ - 157
ශී‍්‍ර ලංකා සිංගප්පූර් මිත්‍රත්ව විද්‍යාලය වීරකැටිය - 157
ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලය අනුරාධපුරය - 156
තංගල්ල බාලිකා මහා විද්‍යාලය තංගල්ල - 155
දංකොටුව බාලිකා මහා විද්‍යාලය දංකොටුව - 153
විශාඛා බාලිකා මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 153
විහාර මහා දේවී බාලිකා මහා විද්‍යාලය බදුල්ල - 150
මිශ්‍ර පාසල්
ධර්මපාල මහ විද්‍යාලය පන්නිපිටිය - 170
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය හොරණ - 170
වයඹ රාජකීය කුරුණෑගල - 170
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය කුලියාපිටිය - 169
මලියදේව කුරුණෑගල - 168
ධර්මාශෝක මහා විද්‍යාලය අම්බලන්ගොඩ - 167
සීවලී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර - 167
මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම - 166
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහාවිද්‍යාලය හෝමාගම - 166
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 166
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය රඹුක්කන - 166
බණ්ඩාරනායක මහා විද්‍යාලය වේයන්ගොඩ - 165
සිරිධම්ම විද්‍යාලය අක්මීමණ - 165
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අනුරාධපුරය - 165
ශී‍්‍ර ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය කැළණිය - 164
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉබ්බාගමුව - 164
මාතර මධ්‍ය මහා විද්‍යාලය මාතර - 163
ශී‍්‍රමත් ජෝන් කොතලාවල විද්‍යාලය කුරුණෑගල - 163
ධර්මපාල මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 163
තක්ෂිලා මහා විද්‍යාලය ගම්පහ - 162
ජාපාලවත්ත (ජනාධිපති) මධ්‍ය මහා විද්‍යාලය මිනුවන්ගොඩ - 162
වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය වීරකැටිය - 162
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පොලොන්නරුව - 162
ශී‍්‍ර පාලි විද්‍යාලය හොරණ - 161
රුහුණු විජයබා මහා විද්‍යාලය තංගල්ල - 161
වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය අනුරාධපුරය - 161
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය ඇහැලියගොඩ - 161
ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය කෑගල්ල - 161
ජනාධිපති විද්‍යාලය මාතර - 160
ආනන්ද විද්‍යාලය හලාවත - 160
ලූම්බිණි විද්‍යාලය කොළඹ 05 - 159
ආනන්ද ශාස්ත්‍රාලය මතුගම - 159
නිවන්තචේතිය මධ්‍ය මහා විද්‍යාලය අනුරාධපුරය - 159
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඇඹිලිපිටිය - 159
ගුරුකුල මහා විද්‍යාලය කැළණිය - 158
හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය මීගමුව - 158
තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය තෙලිජ්ජවිල - 158
සාරනාත් මහා විද්‍යාලය කුලියාපිටිය - 158
දම්මිස්සර විද්‍යාලය නාත්තන්ඩිය - 158
ශාන්ත ජෝසප් විද්‍යාලය බණ්ඩාරවෙල - 158
ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය තෝලංගමුව - 158
සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය නිට්ටඹුව - 157
හේනගම මධ්‍ය මහා විද්‍යාලය හේනගම - 157
ශී‍්‍ර රාහුල විද්‍යාලය කටුගස්තොට - 157
පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය අම්බලන්ගොඩ - 157
වලස්මුල්ල මහා විද්යාලයවලස්මුල්ල - 157
මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නාරම්මල - 157
ශාන්ත මේරි විද්‍යාලය මතුගම - 156
ඞී.එස්.සේනානයක මධ්‍ය මහා විද්‍යාලය අම්පාර - 156
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය කැකිරාව - 156
විජිත මධ්‍ය මහා විද්‍යාලය දික්වැල්ල - 155
තෝපාවැව මහා විද්‍යාලය පොළොන්නරුව - 155
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල - 155
මහානාම මධ්‍ය මහා විද්‍යාලය මොණරාගල - 154
බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලය බලංගොඩ - 153
ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය පැල්මඩුල්ල - 152
ආනමඩුව විද්‍යාලය ආනමඩුව - 151
මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය මැදිරිගිරිය - 151
පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය රිකිල්ලගස්කඩ - 149
දෙමළ මාධ්‍ය
මිශ්‍ර පාසල්
හයිලන්ඞ් මධ්‍ය මහා විද්‍යාලය හැටන් - 169
සහිරා මධ්‍ය මහා විද්‍යාලය මාවනැල්ල - 165
අල්මින්හාජ් විද්‍යාලය හපුගස්තලාව - 159
බදුරිය මාවනැල්ල - 158
මදීනා මඩවල - 157
කේම්බි්රජ් ටී.වී. කොටගල - 157
කොකුවිල් හින්දු කොකුවිල් - 154
කැකුණගොල්ල මහා විද්‍යාලය කුරුණෑගල -154
ටි්රනිටි නුවරඑළිය - 151
පිරිමි පාසල්
රාජකීය කොළඹ - 185
ඞී.එස්.සේනානායක කොළඹ - 175
හින්දු යාපනය - 158
සහිරා කල්මුණේ - 155
ශාන්ත මයිකල් මඩකලපුව - 153
ශී‍්‍ර කෝනේශ්වරන් හින්දු විද්‍යාලය ති‍්‍රකුණාමලය - 152
හාට්ලි විද්‍යාලය පේදුරුතුඩුව - 149
බාලිකා විද්‍යාල
මුස්ලිම් කාන්තා කොළඹ - 171
රාමනාදන් කොළඹ - 164
බුද්උදින් බා මහනුවර - 164
වින්සන්ට් මඩකලපුව - 163
මොහොමඞ් බාලිකා කල්මුණේ - 161
වෙම්බඩි උසස් විද්‍යාලය යාපනය - 156
ශී‍්‍ර අම්මුග හින්දු කාන්තා ති‍්‍රකුණාමලය - 151

