පහේ කඩඉම ලියා නාන්න ගිහින් අවසන් ගමන් යයි


(අමදෝරු අමරජීව)

(අමදෝරු අමජීව)

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක්  නිලාවේලී මුහුදු තීරයේ ඉරෙකකණ්ඩි මෝයේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් තවත් සිසුවියක බේරාගෙන ඇතැයි  කුච්චවේලි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය අන්දන්කුමල පදිංචි කේ.ඒ. ඕසිනි අස්වානි නමති දැරියකි.

සිසුවියන් හතර දෙනකු හා මවක සහ පියකු සමග දිය නෑමට ගොස් ඇත. බේරාගත් සිසුවිය ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.