නිකවැරටිය කොට වෙහෙර අඹගස්වැව විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ට 2016 වසර සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට මිතුරෝ සිව් දෙනක් සැරසෙති.
එම විසුහලේ අඩු පහසුකම් මැද ශිෂ්‍යයෝ 42 දෙනෙක් උගනිති.