එම්බීඑස්එල් ආයතනයේ කළමනාකරුවන්ගේ රැස්වීමකදී ඇතිවූ බහින්බස් වීමකින් පසු සභාපති (දෙසතියකට පෙර හම තනතුරෙන් ඉවත් විය) එම් ආර් ෂා මහතා විසින් එහි රක්ෂණ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සිඩ්නි ගජනායක මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.