පහරකෑ කත ලංකාවට


කුවේට් හි රැකියා  එජන්සියකදී  ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසකගේ ප්‍රහාරයට  ලක් වූ බව කියන ලාංකික ගෘහ සේවිකාව අද (23) අලුයම ශ්‍රි ලංකාවට  පැමිණීයාය.

ඇය එරට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර බ්‍රහස්පතින්දා රෝහලින් පිටවූවාය.

ඇය ඥාතීන්ට බාර දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති  උපුල් දේශප්‍රිය මහතා  එම කීවේය.

IMG_1015 IMG_1027