වසර 15කට පෙර පිටකොට්ටේ බැද්දගානේ දී රොෂාන් ලසන්ත ගෝමස් නම් පුද්ගලයකු නිදි පැදුරෙන් එළියට ගෙන පොලුවලින් ගසා මරා දැමූ පස් දෙනකුට පද්මිනී රණවක කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද මරණ දඬුවම නියම කළාය.
ලක්ෂ්මන් රෝහිත සිල්වා, ශාන්ත විරාජ්, ප්‍රියන්ත විජේකුමාර සිල්වා, සරත් කුමාර සහ අබ්දුල් රහුමාන් අසීමන් එම පස්දෙනාය.

