පස්සර ගැටුමකට පොලිස් වෙඩි


පස්සර ගෝනකැලේ වතුයායේ ආගමික ස්ථානයක දී ඇතිවූ ගැටුමක දී පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගැමියෝ කියති.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ මේ ගැටුමේ දී පොලීසියේ තිදෙනකු ද තුවාල ලබා ඇති බවයි. ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි. පොලීසියේ තිදෙනා ද පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තුවාල ලැබූ ගැමියා ද සමග බදුල්ල රෝහලට මාරුකැර යවා ඇත.

500 Passara police ,atampitiya chandana (5) Passara police ,atampitiya chandana (9) Passara police ,atampitiya chandana (10)