වෙසක් දින අධිමිලට විකිණීමට ගෙනයමින් තිබූ අරක්කු බෝතල් 144ක් සමග පුද්ගලයන් දෙදෙනකු සෙනසුරාදා රාත්‍රී උඩුගම බාර් හන්දියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බාර් හන්දියේ මත්පැන් අලෙවි හළකින් මිලදී ගත් අරක්කු බෝතල් උඩුගම ආසන්නයේ ලැඟුම් හළකට ගෙන යමින් තිබූ බව පොලිසි කියයි.

