පස්යාලේ හෝටලයක් ගිනි ගනී


පස්යාලේ සතිපොළ හංදිය අසල හෝටලයක ඇති වූ ගින්නක් පැය එකහමාරක් තිස්සේ පවතී.

මින් මද වේලාවකට පෙර ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගිය හඬ ඇසිණි.

තවත් ගෑස් සිලින්ඩර එහි ඇතැයි ගින්නත් සමග එළියට බට සේවකයෝ කියති.