(සමන් පාලිත නානායක්කාර සහ ඩී කේ රත්න)
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරඳගොල්ල ප්‍රදේශයේදී අද සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනය මුළුමනින්ම අවහිරවී ඇතැයි බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.