පස් කන්දක් කඩා වැටී බදුල්ල මාර්ගයේ කොටසක් අවහිර වෙයි


( ප්‍රින්ස් රත්නායක)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  බෙලිහුල්ඔය තානායම ආසන්නයේ පස්කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ එක් පසක් අවහිරව ඇතැයි පොලිසිය පවසයි.