(සම්පත් ප්‍රියනන්දන)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ පහළ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ විශාල පස්කන්දක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනට එක් මං තිරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.
මාර්ගයට අඩි 100 ක පමණ ඉහලින් ඇති පස් කන්දක් විශාල ගසුත් සමඟ කඩා වැටි තිබෙි. ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග එම පස්කන්ද මාර්ගයට කඩා වැටි ඇත.

