රංජන් කස්තුරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 473 ක් බඳවා ගෙන පුහුණුව ලබා දෙන බවද ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා කළුතර යටදොලවත්ත ප්‍රදේශයේ ආරම්භ කරන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.