ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
පලේර්මෝ නගරයේ ශාන්ත ක්‍රිස්තිනා කොර්තියරේ දෙල් පෙල්ලෙග්රිනෝ ස්ථානයේදී පැවැත් වෙන ජංගම සේවය මගින් සිසිලියා පළාතේ ශ්‍රී ලංකික ජනතාවට තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීමට හැකිබව තානාපති කියයි.