පිරිසිදු පානිය ජලය ඉල්ලා පල්ලේමලල මන්සන්ධියේ වාඩි වී පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස පැය තුනහමාරකට පසුව අවම බලය යොදා විසිර වු බව පොලිසිය කියයි.
හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වාහන ගමනාගමනය ඇන හිටිමත් සමඟ පාරෙන් ඉවත් වන ලෙස පොලිසිය කළ ඉල්ලිම අසාර්ථක වු හෙයින් බැටන් ප්‍රහාරයක් එල්ල කිරිමට සිදු වු බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ පාරේ දෙපැත්තේම කිලෝමීටර් දෙකකට වැඩි වාහන පොළිම් තිබු බවයි.

![DSC01505[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC015051.jpg)
![DSC01499[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC014991.jpg)
![DSC01499[1]hr](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC014991hr.jpg)
![DSC01501[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC015011.jpg)
![DSC01503[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC015031.jpg)
![DSC01513[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC015131.jpg)
![DSC01514[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC015141.jpg)
