(අජිත්ලාල් ශාන්ත උදය)
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ පල්ලෙබැද්ද දී අද (23) මොනරාගල සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බස් රථයට හානි සිදුව රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

