ඇල්ල වැරැල්ලපතන වත්තේ ගෙවත්තක වේල්ලකින් පහලට වැටී වාරු නැතිව සිටි වයස්ගත ගෝනෙකු බේරා ගැනීමට ඇල්ල පොලිසිය හා වනජීවි නිලධාරිහු සමත්වුහ .
ගෝනාගේ අංතට්ටුව අසල තුවාල සිදුව තිබු බව පොලිසිය පවසයි
ගෝනා වනජීවී ඇල්ල කාර්යාලය වෙත ගෙන ගොස් ප්‍රතිකාර කෙරිණි.
ඡායාරූප - ආර්.කෝගුලන්
ඡායාරූප - පාලිත ආරියවංශ










