පරීක්ෂණයට රහස් පොලිසිය එයි


කොලොන්නාවේ ගැටුම ගැන පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කැඳවා ඇත. වාහන කිහිපයකට අමතරව දුමින්ද සිල්වා මහතාගේ කාර්යාලයකට ද ගිනි තබා ඇත.