රංජන් කස්තුරි
වයඹ පළාත් පරිසර අධිකාරියේ නියෝගයක් මත නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් එක් ජනන යන්ත්‍රයක් වසා දමා තිබේ.
පරිසරයට දැඩි හානියක් වන හෙයින් නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරට අයත් මෙගා වොට් 300ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්‍රය තාවකාලිකව වසා දමන්නැයි වයඹ පළාත් පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට ඉකුත්දා නියෝග කර තිබිණි.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම ජනන යන්ත්‍රිය ක්‍රියා විරහිත කර තිබේ.
පරිසර අධිකාරියේ නියෝගයකට නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් වහයි
Recommended Articles