පරිපුරකේ එක්වර ලෙඩවේ


පර්පූරක වෛද්‍ය උපාධිධාරීන් රජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසත් සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තික දීමනාව වැඩි කරන ලෙසත් ඉල්ලීමින් රට පුරා රෝහල් හී ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, රසායනාගාර පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තිකයෝ ලෙඩ නිවාඩු පිට සේවයෙන් ඉවත් වූහ. බෙහෙත් දෙන කවුළු ද රසායනාගාර කාමර ද ඉබි යතුරු දමා වසා දැමීම නිසා රෝගීහු දහස් ගණනක් අසරණ වූහ. කොළඹ පුරහලේ පිහිටි රජ්‍ය ඔසු සලේ විශේෂ කවුළුවකින් මගින් රෝගීනට ජාතික රෝහලේ තුණ්ඩුවලට බෙහෙත් නිකුත් කැරිණි. දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට ආ රෝගීන් දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ආ රෝගීන්