පරිගණක ගුරා රිමාන්ඩ්


කහටගස්දිගිලියේ පාසලක බාලවයස්කාර දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන පරිගණක ගුරු  ශාන්ත දිසානායක අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය  රිමාන්ඩ් කරනු ලැබීය.