පරාජිතයා වීරවංශට දෙහි කපයි


මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට හිමි වීමට තිබු ආසන දහය අට දක්වා අඩු කිරීමේ වගකීම ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති  විමල් වීරවංශ බාර ගත යුතු යැයි ඔහුගේ පක්ෂයේ නාම යෝජනා නොලැබුණු  උදය කුමාර මහතා කියයි.

උදය කුමාර ස්වාධීනව තරග කැර  ඡන්ද 3781 ක් ලබා ගත්තේය.එම ඡන්ද ප්‍රමාණය සන්ධානයට එකතු වුයේ නම් සන්ධානයට තවත් ආසන දෙකක් ලැබෙයි ඔහු කියයි.උදය කුමාරද ඡන්දයෙන් පරාජය විය.