පරාජය සතුටින් බාර ගනී


දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විපක්‍ෂ නායිකා වශයෙන් පත්වීමට නියමිත හිටපු නගරාධිපතිනි සුනේත‍්‍රා රණසිංහ මහත්මිය පවසනුයේ පරාජය සතුටින් බාරගෙන නගරයේ දියුණුව උදෙසා වැඩ කරන බවයි පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන බව  ඕ කියන්නීය.