(ජයමාල් චන්ද්‍රසිරි)
පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලක් කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඊයේ (11) කොළඹ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියහ.