පරපුරේ 48 ක් දොයි


බලංගොඩ කල්තොට කෝන්ගස් මංකඩ හා අවට ගම්වල රිලවුන් 48 දෙනකු   එක විට මියගොස් සිටි බව ගැමියෝ කියති.

වගා පාළු කිරීම නිසා මේ සතුන්ට වස දෙන්නට ඇතැයි අනුමාන කෙරේ.